Tissa Jananayake - Episode 67 | විෂබීජ වලට එරෙහිව එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය සහ පිස්සුබලු රෝගය

- එන්නත් නිපදවීම කියන්නේ ලොකු ක්‍රියාවලියක් - කිසිම එන්නතක් ලංකාවේ හදන්නේ නෑ - ලංකාවට ගෙන එන්නත් ගේන්නේ ටෙන්ඩර් වලින් - සමහර කාලවල කල්ඉකුත්වුන එන්නත් ලංකාවට ගෙනත් තියනවා - එන්නතකට කල්ඉකුත්වීමේ දිනයක් තියනවා - බල්ලෙක් කාලා ඉස්පිරිතාලෙට ගියාම අහන පලවෙනි ප්‍රශ්නේ මොකක්ද? - පිස්සු බලු රෝගෙට ගහන්නේ රේබිස් වයිරසයට එරෙහිව අශ්වයෙක් හදපු ඇන්ටිබොඩි Facebook : https://www.facebook.com/TissaJananayake01/ ©Tissa Jananayake - All Rights Reserved ® අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.