Tissa Jananayake - Episode 89 | පිළිකාවේ ඇත්ත කථාව | The story of cancer

හිටපු ජනාධිපති සිරිසේන මහතා තමා ලංකාවේ සිගරට් බිම අඩුකරන්න බලපාපු ප්‍රධාන සාධකය. මෙය මිනිසාගේ ස්වසන පද්ධතිය අධ්‍යයනය කරන අවස්ථාවේ, දුම් පානයේ ආදීනව සහ ඒ නිසා ඇතිවන සමාජීය ගැටළු පිළිබද සිසුනට කියාදෙන දේශණය සංස්කරණය කර නිර්මාණය කරන ලද්දකි. මෙහි ඇති විෂය කරුණු උසස්පෙළ විශය නිර්දේශයේ සිමාවේ සිට සාකච්චකරනු ලබන බව කරුණාවෙන් සලකන්න. Facebook : https://www.facebook.com/TissaJananayake01/ ©Tissa Jananayake - All Rights Reserved ® අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.