Tissa Jananayake - Episode 36 | Immune Thrombocytopenia | ඉමියුනෝ ත්‍රොම්බෝසයිටෝපිනියා

- ඔහු ලංකාවේ අලුත් සත්ව විශේෂ 23ක් හදුනාගෙන තියනවා - නිදි මාපිලා කන්නම ඕනේ නෑ අපිට නින්ද යන්න - අදික තරගකරිතය හේතුකොටගෙන ළමයව ට්‍රෙන් කරන්නේ අනෙකා පරයා යන්න - මොකද ඔයාලගේ දෙමවුපියෝ කියන්නේ කොහොම හරි පළවෙනියා වෙන්න - මම කියන්නේ කොහොම හරි කැම්පස් යන්න කියලා - හැමෝම හොද මනින්නේ ගුණධර්ම වලින් නෙමේ, පංතියේ වෙනියගෙන් - ඔබ බෙහෙත් ගන්න ගියාම දොස්තරගෙන් අහුවද ඔයා Island කීයද කියලා? - මේ තරගය නැති උනොත් ටියුෂන් නැති වෙනවා - මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හොද මානව හිතවාදී දොස්තර මහත්තයෙක්, දොස්තර නොනාකෙනෙක් වෙන එක. Facebook : https://www.facebook.com/TissaJananayake01/ ©Tissa Jananayake - All Rights Reserved ®